පසුගියදා පාකිස්තානයේ සියල්කොට් නගරයේ සිදුවූ අමානුෂික ලෙස ඝාතනයට පත්වු ගණේමුල්ල පොකුණ හංදිය ප්‍රදේශයේ ජිවත් වූ 49 හැවරිදි ප්‍රියන්ත කුමාර නැමති දෙදරු පියාගේ මරණය සම්බන්ධයෙන් ඹහුගේ සොහොයුරා මෙසේ පවසයි.
අවුරුදු 11 තිස්සේ පාකිස්තානයේ සේවය කරන මොහු එම ආයතනයෙ සාමන්‍ය අධිකාරි වරයායි.කර්මාන්තශාලා තුළ ඇති වූ වර්ජනයකදී ඇලවූ පෝස්ටරයක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් වන අතර ආගම්වාදින් විසින් මෙම මරණය සිදුකර ඇතැයි ඔහුගේ සහෝදරයා පැවසීය .
