කෘෂි නිෂ්පාදන ගම්මාන සංවර්ධන වැඩ සටහන යටතේ යටිනුවර ආසනයේ තෝරාගත් ග්‍රාම සේවා වසම් පහක පාංශු සංරක්ෂණයට අදාල චෙක්පත් ප්‍රදානය කෘෂිකර්ම් ඇමති මහින්දා නන්ද අලුත්ගමගේ මහතාගේ අනින් ලබාදුණි.
හදබිම අධිකාරියේ දායකත්වයෙන් රුපියල් 13,10,000 ක් පවුල් 149කට බෙදාදීම සිදුවිය..කෘෂි නිෂ්පාදන ගම්මාන සංවර්ධන වැඩ සටහන යටතේ තෝරා ගත් මෙම ග්‍රාම නිලධාරි වසම් තුළ පදිංචි ජනතාගේ ආර්ථිකය ශක්තිමත් කිරිම සඳහා සත්ත්ව පාලනය,බිමිමල් වගාව,ඇනතූරියම් වගාව,ඇතුළු කෘෂිකර්ම ක්ෂෙත්‍රයේ හඳුනා ගත් ව්‍යාපෘති රැසකට ආධාර ලබා දීම ජනවාරියේ සිට ආරම්භ කීරිමට කටයුතු කර තිබෙන බවද මෙහිදී සඳහන් කලා.
එමෙන්ම බලන හරහා කොළඹ ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන මාර්ගය සංවර්ධනය කීරිමේ වැඩ කටයුතු කඩිනම් කරන බවද මෙහිදී සදහන් කෙරිණ.
