Spread the love

පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, සිය තීරණය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසටද දැනුම් දුන් බවයි.