Spread the love

නව වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය සඳහා මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා පාර්ලිමේන්තුව වෙත පැමිණියේය.

ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව වෙත පැමිණි අතර එතුමාව කථානායකවරයා විසින් පිළිගනු ලැබීය.

එහි සජීවි දර්ශන ඉහතින් දැක්වේ.