Spread the love

පාර්ලිමේන්තු හන්දියේ දියත උයන අසල මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙමින් තිබේ.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු පිරිසක් විසින් මෙම විරෝධතාවය පවත්වන්නේ නිදහස් දින උත්සවය සැමරීමට විරෝධය පළ කරමිනි.

විරෝධතාකරුවන් මාර්ගය අයිනේ විරෝධතාවය යෙදෙන අතර අසල ප්‍රදේශයේ ආරක්ෂක ආරක්ෂාව තර කර ඇත.

අන්තර් විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලෙන් පවත්ව විරෝධතාවය පස්වරුවේ ආරම්භ වීමට නියමිතව තිබේ.