Spread the love

රජයේ සහ රජයේ අනුමත පාසල් වල 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර (06) හෙට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම අදියර ජූලි මස 08 වනදා දක්වා පැවැත්වෙයි.මේ අතර මෙම කාලය තුළ වගා සංග්‍රාම ජාතික වැඩසටහනට සාපේක්ෂව පාසල් තුළ වගා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යපන අමාත්‍යංශය සදහන් කරයි.

එය කෘෂි කර්ම අමාත්‍යංශය සමඟ එක්ව සිදු කිරීමට නියමිතයි