Spread the love

දිවයින පුරා පිහිටි පාසල් ආශ්‍රිතව විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

පාසල් ආරම්භ කිරීමත් සමගින් විශේෂයෙන් ඩෙංගු මදුරුවන් සිටින ස්ථාන පිලිබදව විටින් විට පරික්ෂාවන්ට ලක් කරන බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.