Spread the love

ප්‍රධාන මාර්ගයේ අද පාන්දර දුම්රිය ධාවනය නොවීම හේතුවෙන් ගම්පහ ගණේමුල්ල දුම්රිය ස්ථාන වලින් කොළඹ පාසල් වල යන දරුවන්ට යාමට දුම්රියයක් නොමැති කමින් දැඩි දුෂ්කර තාවයනට පත්වුහ.

සමහරක් පාසල් දරුවන් උදෑසන 6.00 වන විටිත් දුම්රියයක් නොමැතිව බැවින් ආපසු නිවෙස් කරා යාමට සිදුවිය .දෙමාපියක්ද කර කියා ගන්න දෙයක් නොමැතිව දැඩි දුෂ්කරතාවයන්ට පත්වුහ..