දැරියකට අතවර කිරිමෙි චෝදනාවක් මත බලන්ගොඩ පින්නවල ප්‍රදේශයේ පාසලක විදුහල් පතිවරයෙකු (05)අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
බලන්ගොඩ ඇල්ලේ අරාව ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි විදුහල්පතිවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙි. එම ප්‍රදේශයේම පදිංචි 11 හැවිරිදි දැරියකට මොහු විසින් මෙලෙස අතවර කර ඇති බවට චෝදනා ලැබ තිබෙන බව පොලිසිය කියයි.
දැරිය පරික්ෂණයක් සදහා බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර තිබෙි.
සිද්ධිය සමිබදයෙන් බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදු කරයි