Spread the love

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික සියළු පාසැල් අද( 7) වෙනිදා සිට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

දෙවන පාසැල් වාරය සැප්තැම්බර් 13 යළි ආරම්භ කරනු ලබ බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ …