Spread the love

රටතුළ පවතින තත්වය හමුවේ පාසල් ළමුන් ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා පැවසීය.

බොහෝ පාරවල් වල පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවනේ දරුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ඇතිවිය හැකි බැවින් මෙම තීරණය ගත් බවද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.