Spread the love

පාසල් ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ථ ලංකා පාසල් ලමුන් ප්‍රවාහන සංගමය පවසනවා.

ඉන්ධන මිල පහළ දැමීමත් සමග මෙම තීරණය ගත් බවයි එම සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා පැවසුවේ.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සදහන් කළා.