Spread the love

පවතින අර්බුදකාරි තත්ය යටතේ පාසල් පැවැත්වීම සදහා රජයට නිසි වැඩපිළිවෙළක් නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.
එම බලපෑම් අවම කර ගැනීමට රජය වහාම පියවර ගත යුතුු බව පැවසීය.