Spread the love

පාසල් සිසුන්ට යළි දිවා ආහාර වේල ලබාදීමට අවධානය යොමුව ඇතිබව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
රටක මානව සම්පත් සංවර්ධනය යනු අධ්‍යාපනයයි. දෙමාපියන්ට අද තිබෙන ආර්ථික තත්ත්වය නිසා දරුවනට කෑම වේලක් ලබා දීමට කටයුතු කලයුතු බවයි අධ්‍යාපන ඇමතිවරයා සදහන් කළේ.