Spread the love

දිළිඳු පාසල් වල සිසුන්ට ලබා දෙන දිවා ආහාර වේල වෙනුවෙන් වෙන්කරන මුදල දෙගුණ කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට යොමුකර බව අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.