අප්‍රේල් 12 වනදා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට දිනයක් වෙලාවක් ලබාදුන් අයදුම් කරුවන් එදින දහවල් 12.00 පෙර පැමිණ සිය අයදුම් පත් බාර දෙන ලෙස ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ පාලක ජෙනරාල් අයි.එස්.ජේ. ඉලුක්පිටිය මහතා පවසයි.