Spread the love

වසරේ ගතවූ කාලය තුළ ගමන් බලපත්‍ර ලබා ගැනීම සදහා ජනතාව විශාල ලෙස පැමිණි බව ආගමන විගණන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර අංශයේ ආගමන විගණන පාලක ප්‍රියන්ත හපුආරච්චි මහතා පැවසීය.
ඒ අනුව ගමන් බලපත්‍ර තුන් ලක්ෂ පනස්දහසක් නිකුත් කර ඇතිබව පැවසීය.
එහෙත් විදේශ ගතව ඇත්තේ හැටදහසක් බව වැඩිදුරටත් පැවසී