Spread the love

නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ බිද වැටීම හේතුවෙන් (05) අද සිට දිවයිනේ ප්‍රදේශ රැසකට පැයක කාලයක් විදුලිය අත්හිටුවන බව විදුලි බල අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ශන ජයවර්ධන මහතා පැවසුවේය.

ඒ අනුව පස්වරු 06.00ත් රාත්‍රි 09.30 අතර කාලය තුළ සමහර ප්‍රදේශ වලට පැයක පමණ කාලායක් විදුලිය අත්හිටුවීම සිදුකරන බවද වැඩි දුරටත් පැවසුවේය.