අඹතලේ ජල පවිත්‍රාගාරයේ නව සම්ප්‍රේෂණ නළ එළීමක් හේතුවෙන් කොළම ප්‍රදේශ කිහිපයකට අද (02) රාත්‍රී 10.00 සිට හෙට (03) දහවල් 1.00 දක්වා පැය 15 ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන ඇත.