Spread the love

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පිටකොටුව බැස්ටියන් මාතතේදී සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් ඇති අතර දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

සිද්ධිය වී ඇත්තේ (30) පෙරවරුවේදීයි.

වෙඩි තැබීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුවත් තුවාල ලැබු අනික්දෙදෙනා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

කුමන හේතුවක් මත සිදු කළේදැයි යන්න තවමත් අනාවරණය වී නොමැත.

.