Spread the love

ගාල්ල -විජේසිංහ

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම්කාර්යාලය ,රාජ්‍ය ආයතන හා ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මංඩලය සංවිධානය කළ මහා පිණ්ඩපාත චාරිකායක් අද ඇල්පිටිය නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වු
හ .ආර්ථික දුෂ්කරතා ඇති ඇති පාසල් දරුවන්ට අවශ්‍ය පාසල්උපකරණ සොයා ගැනීම මෙම පිණ්ඩපාත චාරිකාවේ ප්‍රධාන අරමුණ වෙයි.