Spread the love

නිට්ටඹුව පොලිස් වසමේ හොරගොල්ල ඉන්ධන පිරවුම්හල අසලදී යතුරු පැදි කරුවකු හා ත්‍රීරෝද රථ රියදුරකු අතර ඇතිවු ගැටුමකින් එක් අයෙකුට ආයුධයකින් පහරදිමේ බරපතල තුවාල ලබා වතුපිටිවල රෝහලට ප්‍රතිකාර සදහ ඇතුළු කිරීමෙන් පසු කිරීමෙන් පසු මිය ගොස් ඇත.

සිද්ධ්යෙන් මිය ගොස් ඇත්තේ කොළඹ 14 පදිංචි 29 හැවිරිදි තරණයෙක් බව පොලීසිය පවසයි.ආයුධකින් පහරදුන් ත්‍රීරෝද රථ රියදුරු පලා ගොස් ඇති බවද පොලීසිය පවසයි.

සිද්ධිය පිළිබද නිට්ටඹුව පොලිසීය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.