කොරියන් ශ්‍රී ලංකා මහා විහාර පදනමෙන් හා කොරියන් ජාතික බෞද්ධ බැතිමතුන්ගේ මුල්‍ය මය ප්‍රතිපාදන යටතේ ගම්පහ සාම විහාරයේදී ප්‍රදේශයේ පීඩාවට පත් වු ජනතාවට වියලි සලාක බෙදා දිම සිදු කෙරිණ.
මෙහිදී එක් අයකුට රුපියල් හත් දහසක් විටිනා වියලි සලාක මල්ලක් ලබාදීමට පියවර ගත් බව ගම්පහ සාමවිහාරාධිපති තලංවැල්ලේ සෝමසිරි නාහියෝ පැවසුහ.
වීඩියෝව නරඹන්න subscribe කරන්න