Spread the love

අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම ප්‍රදේශයේ මාර්ග දෙකක් ජලයෙන් යටවී ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මෙසේ ජලයෙන් යටව ඇත්තේ පුත්තලම පාලවි ප්‍රදේශයයි.

එමෙන්ම පුත්තලම සිට කුරුණෑගල මාර්ගය අරලිය උයන, දෙකේ කණුව හා තම්බපණ්නි යන ප්‍රදේශවල මාර්ගත් ජලයෙන් යටව ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  වැඩිදුරටත් සඳහන් කරයි