Spread the love

තෙල් මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන වියදම් සහ කඩදාසි මිල ඉහළ යාම නිසා පුවත්පත්වල මිල හෙට (01) සිට ඉහළ දැමීමට පුවත්පත් සමාගම් තීරණය කර ඇත.

එහි ප්‍රථිපලක් ලෙස හෙට සිට දිනපතා පුවත්පතක මිල රුපියල් 50 ක් දක්වා ඉහළ දමන බවයි එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ.