Spread the love

පරිසරය විනාශ වීම හේතුවෙන් මේවන විට ජීවීන්ට වාසය කර නොහැකි තත්වයට පත්වෙමින් ඇතිබව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥා වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පැවසීය.