Spread the love

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 25 හැවිරිදි වියේ පසුවන තවත් සිසුවෙක් අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි්‍.

මෙම සිසුවා නේවාසිකාගාරයේ නොමැති බවට පේරාදෙණිය පොලීසිය වෙත ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත . අදාළ සිසුවා විසින් ලියූ බවට සැකකෙරෙන ලිපියක්ද පොලීසිය විසින් සොයාගෙන ඇත.