Spread the love

පොසොන් පොහොය නිමිත්තෙන් විදුලිබල මණ්ඩලය හැකිතාක් විදුලිය විසන්ධි කිරීමෙන් වළකින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.