Spread the love

යල කන්නයට අවශ්‍ය පොහොර බෙදා හැරීමේ කටයුතු මේවන විට ආරම්භ කර ඇතිබව කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව මේවනවිට දිස්ත්‍රික්ක 07 බෙදාදීම ක්‍රියාත්මක කර ඇති බවද පැවසීය.