Spread the love

කොළඹ කොටුවේ සිට බංගදෙනිය බලා ධාවනය වු කාර්යාල සීඝ්‍රගාමී දුම්රිය මරදාන හා දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර දී අද පස්වර් 5.25 ට පමණ පිලි පැනීම නිසා ප්‍රධාන මාර්ගයේ ධාවනය වු සියළුම දුම්රියයන් ප්‍රමාදී ධාවනය කෙරිණ.
දුම්රිය මැදිරියක බෝගියක් ගැලවි ගොස් තිබු අතර මාර්ග හාකර්මාන්ත අංශයේ නිලධාරීන් පිළී පැන තිබු මැදිරිය ඉවත් කිරිම සදහා කටයුුතු කෙරිණ. මේ හේතුව නිසා ප්‍රධාන මාර්ගයේ ධාවනය වු සියළුම දුම්රියයන් විනාඩි තිහක පමණ කාලයක් ප්‍රමාදවි ධාවනය කිරිමෙන් නිවෙස් බලා ගම්න් කිරීමට පැමිණි මගීන් දැඩි අපහසුතාවයට පත්වුහ.