ගම්පහ බණාඩරනායක මහා විද්‍යාලයේ 89 ආදිශිෂ්‍ය කණ්ඩායම ගම්පහ මහ රෝහලට රුපියල් විසිතුන් ලක්ෂයක් වටිනා උපකරණ තොගයක් පරිත්‍යාග කොට තිබේ.
මෙහිදී දැඩි සත්කාර ඒකකය සදහා දැඩි සත්කාර ඇදක් ,ගර්භණී මව්වරුන්ගේ වැඩෙන දරුවාගේ හෘද ස්පන්දනය බලා ගැනීම සදහා සී.ටී.ජී මැෂින් එකක් හා ගම්පහ මහරෝහලේ සේවය කරන කරන අදි ශිෂ්‍යයකු වන විශේෂඤ්ඥ වෛද්‍ය ජගත් කුලතිලක මහතාගේ කොරෝනා සත්කාරක වාට්ටුව සදහා වන දැඩි සත්කාර ඒකක නවකින් යුතු උපකරණ තොගයක් මෙසේ පරිත්‍යාග කොට තිබේ.
