Spread the love

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අද (24)සිට බත් පැකට්ටුවක මිල සහ කොත්තුවක මිල 10%කින් ඉහළ නැංවීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.
ඉන්ධන මිල ඉහල යාමත් සමග සියලුම භාණ්ඩවල මිල වැඩිවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව සභාපතිවරයා පැවසීය.