Spread the love

සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති බදු අඩු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පැවසුවාය.

පාර්ලිමේන්තුවේදී කල් තැබීමේ විවාදයට අද එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සදහන් කලාය.