Spread the love

වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩිකිරීමට යෝජනා කර ඇති වැට් බද්දෙන් සහ විදුලි සංදේශ බද්දෙන් වැඩි බදු බරක් පැටවෙන්නේ පහළ ආදායම් ලාභීන්ට බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසීය