බියකින් තොරව නැනෝ නයිට්‍රිජන් පොහොර භාවිතා කරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්තද සිල්වා මහතා පැවසීය.
වගා හානි සිදුවුවහොත් රජය ඒ සදහා ක්‍රමවේද සකස් කර ඇතැයිද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.