Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තම වාහනයෙන් ගමන් කරමින් සිටියදී කිසියම් පිරිසක් හූ තබා තිබේ.

මෙම සිදුවීම සිදුව ඇත්තේ කෝට්ටේ නගර සභාව ආසන්නයේදීය.

මන්ත්‍රීවරයා ඔහුගේ නිල රථයෙන් ගමන් කරද්දී මෙම සිදුවීමට මුහුණපා ඇත.

හූ තබද්දී මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය නොනවත්වා ගමන් කර තිබේ.