Spread the love

ශ්‍රී ලංකා ජාතික මහා කාව්‍ය සම්මේලනයේ ගම්පහ දිස්ත්‍රික් බල මණ්ඩලය පිහිටුවීම මේ මස 18 වැනි දින සවස 2.00 ට මැදගම සුනන්දාරාම විහාරස්ථානයේදී සිදු කෙරේ.