Spread the love

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව පෞද්ගලික බස්රථ සදහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

ජාතික ගමනා ගමන මණ්ඩලය හරහා එම සහනාධාරය ලබාදීමට කරයුතු කරන බව පැවසීය. මෙසේ කිරීමට තීරණය කලේ ගාස්තු වැඩි කලහොත් මගීන්හට දරාගත නොහැකි බැවිනි.