Spread the love

මගී ප්‍රවාහන බලපත්‍ර හිමි බස් රථ සඳහාඩීසල් සහනාධාරයක් ලබාදිය යුතු බවත් එසේ ලබා නොදෙන්නේ නම් බස් කර්මාන්තයට විශාල බලපෑමක් ඇතිවන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසයි.

දැනට රුපියල් 27 ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 35 ක් දක්වා වැඩි කළ යුතු බවයි අංජන ප්‍රියන්ජිත් සඳහන් කළේ.