Spread the love

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස්රථ ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ලබන (15) අඟහරුවාදා ගන්නා බව  ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

ඒ වෙනතෙක් පෞද්ගලික බස් හිමියන් බස් ධාවනයේ යෙදෙයි කියා හිතන අතර එසේ නොකළද ලංගම බස්රථ මගි ජනතාවගේ අවශ්‍යතාවය මත ධාවනය ට එක් කරන ඇත.

දුම්රිය සේවයක් තකා සිදු කරන බැවින් කිසි සේත් දුම්රිය ගාස්තු වැඩි නොකරන බවද වැඩි දුරටත් පැවසුවේය.