කලින් ඩීසල් මිල අඩු වු අවස්ථාවේ බස් ගාස්තු සංශෝධනය නොකළ බැවින් මෙවර ඩිසල් මිල ඉහළ දැමුවද බස් ගාස්තුවේ වෙනසක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.