මාර්ගයේ මාවනැල්ල ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුනට මුහුණ ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 23 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර තිබෙනවා.
මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් සහ මීගමුව සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා
