Spread the love

නව වසර උදාවීමත් සමගින් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද මහතා ජාතික කොඩිය ඹසවා රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ප්‍රකාශ කොට ඉන් අනතුරුව ආගමික වතාවත් සිදු කරමින් නව වසරේ රාජකාරී ඇරඹීමට අමතක නොකලේය.

මෙහිදී සිය කාර්ය මණ්ඩලය පිළි ගැනිමෙන් අනතුරුව නව වසරේ කුමන බාධක පැමිණියද අවංකව ඉතා කාර්ය සුරව රාජකාරී කිරීමට වගබලා ගන්නා ලෙස පැවසුවේය. මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ඩී.එම්.එල්.බණ්ඩාරනායක මහතාද සහභාගිවුහ.