Spread the love

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කළ බිත්තර මිලියන 2 ක් අද (29) සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

මෙම බිත්තර බේකරි නිෂ්පාදකයින් හට පමණක් ලබා දෙන අතර රුපියල් 35ක මුදලකට අලෙවි කිරීමට නියමිතයි.