Spread the love

බුත්තල වැල්ලවාය ප්‍රදේශයේ සුළු භූ කම්පනයක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

එය රික්ටර් පරිමාණ මාපාංක තුනක පමණ සුළු භූ චලනයක් බවත් ඒ හේතුවෙන් කලබල වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් මධ්‍යස්ථානය නිවේදනය කරයි.