Spread the love

බස් ගාස්තු ඉහළ දැමීමත් සමගින් බෙලිඅත්ත බලා අද පෙරවරුවේ ධාවනය වු සීඝ්‍රගාමී දුම්රියයට අති විශාල ජන ගගක්පැමිණ සිටියහ.- කොටුව දුම්රිය ස්ථානයන් පෙරවරු 10.30 බෙලිඅත්ත බලා ගමන් අරඹන මෙම සීඝ්‍රගාමී දුම්රියට විශාල මගින් පිරිසක් සිටියත් දුම්රිය මැදිරි සීමා සහිත වීම නිසා ගොඩවීමට නොහැකිව දුක්විදින අයුරු දක්නට ලැබිණ.

වීඩියෝව නරඹන්න subscribe කරන්න