Spread the love

රටතුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මේවන විට  බේකරි 2000 කට අධික සංඛ්‍යාවක් වැසී ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය.
ඒ හේතුවෙන් රැකියා ලක්ෂයක් අහිමි වී ඇතිබව පැවසීය.