Spread the love

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල යලි රුපියල් 50කින් පමණ ඉහළ දැමීමට තිරිඟු පිටි සමාගම්වල සූදානමක් ඇතිබව
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.

මේ වනවිට වෙළදපොලේ තිරිඟු පිටි 01kg මිල රුපියල් 180ක්වනු ඇත.

මෙලෙස තිරිගු පිටි මිල ඉහළ ගියහොත් සියලු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද යළි ඉහළ දැමීමට සිදුවනු නොඅනුමානයි.

ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් මෙරටට ගෙන්වූ ලිහිසි තෙල් අඩංගු බහාලුම් 11ක් වරායේ සිර වී ඇති බව ලිහිසි තෙල් ව්‍යාපාරික එල්.පී. තිලකරත්න මහතා පවසයි.