Spread the love

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින නියමයක් නොමැතිව (20) හෙට රාත්‍රියේ සිට යළිත් වසා දැමීමට තීරණය කර බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

බොරතෙල් හිඟය හේතුවෙන් අඛණ්ඩව මෙම පිරිපහදුව පවත්වා ගෙන යාමට නොහැකි වීම ඊට හේතුවී තිබේ.

මීට පෙර ද සපුගස්කන්ද තෙල් පිරිපහදුව ප්‍රමාණවත් තරම් බොර තෙල් නොමැති වීම හේතුවෙන් වසා දැමීම සිදුවිය.