Spread the love

මහ බැංකු අධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු එම අමාත්‍යංශයේ නිලධාරීන් අද (24) පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව හමුවට කැදවා ඇතිබව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මංත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.